ලිට්‍රෝ ගෑස් මිල ගැන විශේෂ දැනුම් දීමක්

අගෝස්තු මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලේ වෙනස් නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.