හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සරත් කීර්තිරත්න මහතා 2024 ජනාධිපතිවරණය සඳහා මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසටයි ඒ මහතා ඇප මුදල් තැන්පත් කර ඇත්තේ.