පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මහතාව කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහු අද (20) පෙරවරුවේ පොලිසිය හමුවේ පෙනී සිටිමෙන් අනතුරුවය බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔහුව අද අධිකරණවය ඉදිරිපත් කිරීමට නියමිතයි.
මන්ත්රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ.