අද මස් සහ මාළු මිල ගණන් මෙතැනින් දැනගන්න

අද (03) නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස් සිල්ලර මිල

ෆ්‍රේස් මස් රු.1200/=
සම සහිත රු.1100/=
ශිතකල රු.1100/=
කරි චිකන් රු .1100/=
හබඩ් රු .1400/=
Off cut රැ. 600/=
එළු මස් රු .3300/=
හරක් මස් රු. 2500/=

අද මාළු මිල ගණන් මෙන්න

අද  පෑලියගොඩ මාළු මිල
සාලයා රු 600
බලයා රු 1400
ලින්නා රු 1300
කෙලවල්ලා රු 2000
කොප්පරා රු 2600
තෝරු රු 3700
තලපත් රු 2500
හැඩැල්ලා රු 2000
ඉස්සෝ රු 1800සිට
දැල්ලෝ රු 1700 සිට

ගාල්ල ධිවර වරායේ මාළු මිල
පරව් රු 1550
කෙලවල්ලා පොඩි රු 1100
ලින්නා රු 1000
වන්නා රු 900