ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වෙයි – ඓතිහාසික තීන්දුවක්

අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා බවට හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පත්ව තිබෙනවා.

ඒ,ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට ඔහු වරදකරු බවට ජූරි සභාවක් තීන්දු කිරීමත් සමගයි.