විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස 6 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා එදින පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වෙන්කිරීමට නියමිතයි.