මහ බැංකුව යළිත් හොරු කඩයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදල් ප්‍රමාණයක් අතුරුදන් බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මහබැංකු නිලධාරීන් විසින් කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.

ඒ අනුව පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *