හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබෙනවා.
ඒ,විධායක කමිටු රැස්වීමේදී.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාව ඒ අනුව පක්ෂයේ සභාපති ධුරයට පත් කර තිබෙනවා.