ඉන්ධන මිල සූත්රය මිල සංශෝධනය අද (30) රාත්රියේ සිදු වීමට නියමිතයි.
ඉන්ධන මිල සංශෝධනයක් අවසන් වරට පසුගිය මාර්තු 31 වැනිදා සිදුවූ අතර එහිදී ඉන්ධන මිල අඩු කිරීමට රජය පියවර ගත්තා.
මෙවර ද රුපියල ශක්තිමත් වීම හේතුවෙන් තෙල් මිලේ අඩුවීමක් සිදුවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.