ත්‍රිකුණාමලයේ මාලු අස්වැන්න අඩු වීම නිසා මාළු මිල තරමක් ඉහළට ගොස් තිබුණා.පහතින් දැක්වෙන්නේ මාළු මිල සටහන් වූ ආකාරයයි,
ඉස්සෝ රයිස් රුපියල්. 700
ඉස්සෝ M රුපියල්. 1250
ඉස්සෝ ටයිගර් රුපියල්. 2600
පියා මැස්සෝ රුපියල්. 200
බලයා රුපියල්. 750
ලොකු කෙලවල්ලා රුපියල්. 1200
තලපත් රුපියල්. 1400
කොප්පරා රුපියල්. 1600
අද පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ මාළු තොග මිල සටහන් වුණේ මේ ආකාරයට,
සාලයා රුපියල්. 450
හුරුල්ලෝ රුපියල්. 750
බලයා රුපියල්. 800
ලින්නා රුපියල්. 950
කෙලවල්ලා පොඩි රුපියල්. 500
කෙලවල්ලා ලොකු රුපියල්. 900
පරව් රුපියල්. 1200
තලපත් රුපියල්. 1500
කොප්පරා රුපියල්. 1700
බොල්ලෝ රුපියල්. 800
අලගොඩුවා රුපියල්. 600
ඉරටවල්ලා රුපියල්. 850
කුම්බලාවා රුපියල්. 900
ඉස්සෝ රුපියල්. 1500/2000
දැල්ලෝ රුපියල්. 1300
හැඩැල්ලා රුපියල්. 1300
තෝරු රුපියල්. 2000
ගල් මාලු රුපියල්. 1200/1600
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද මස්වල සිල්ලර මිල රු 40කින් අඩු වී තිබෙනවා.
ෆ්‍රේස් මස් රුපියල්.1220/=
සම සහිත රුපියල්.1150/=
ශිතකල රුපියල්. 1150/=
කරි චිකන් රුපියල් . 990/=
හබඩ් රුපියල් .1400/=
එළු මස් රුපියල්.3300/=
හරක් මස් රුපියල්. 2400/=