IMF තවත් හයියක් දෙයි

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා උදව් කිරීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා.

පාර්ශ්වයන් ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමෙන් පසු විධිමත් තක්සේරුවක් ලබාදීමටද නියමිත අතර දෙවන සමාලෝචනය සම්පුර්ණ කිරීමට පෙර, නිල ණය හිමියන්ගේ අවශ්‍යතා සංසන්දනය කර ගිවිසුමකට ළගා වීමට නියමිතයි.