රුසියානු හමුදාවේ රස්සා – පසුපස විශ්‍රාමික හමුදා ලොක්කෙක්

විශ්‍රාමික හමුදා මේජර්වරයෙක් සහ තවත් පුද්ගලයෙක් රුසියානු හමුදාවේ සේවය සඳහා යවන බවට පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගැනීමේ සිදුවීමක් වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පුද්ගලයන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.