මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රා දෙකක් දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගෙනතිබෙනවා,
නාවික හමුදාව පැවසුවේ හෙරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන එම යාත්‍රා දෙකේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 10 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතිනවා,