ත්‍රස්තවදය වැලැක්විමේ පනත අවලංගු කරමින් රජය ගෙන ඒමට යන ත්‍රස්ත පාලන පනත මගින් අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාල වෘතීය සමිති ක්‍රියා මාර්ග ත්‍රස්තවාදී ක්‍රිය ලෙස නිර්වචනය කර ඇති බව වාර්තා වේ.
ඊට අමතරව මහජනතාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාවට බරපතල අවදානමක් ඇති කිරීමද ත්‍රස්තවදී වරදක් ලෙස නව පනත මගින් නම් කර ඇති බව දැනගන්නට ඇත. 2023 මාර්තු 17 දිනැති රජයේ ගැසට් පත්‍රයේ දෙවන කොටසේ අතිරේකයක් ලෙස මෙම නව කෙටුම්පත ප්‍රසිද්ධ කර ඇත.