පොලිස් විශේෂ කාර්යාංශය භාරව සේවය කළ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.
පෙබරවාරි 29 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස් වීම ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර ඇත්තේ.