එක්සත් ජාතික පක්ෂයේ පළමු මහජන රැළිය අද (10) පස්වරු 2.00 ට කුලියාපිටිය නගර සභා ක්රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙනි.
එහි තේමාව වන්නේ ”සැබෑව ” යන්නයි.
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරු මහජන වේදිකාවකට එක්වන ප්රථම අවස්ථාව ද මෙයයි.