රඳවා ගෙන සිටින සළිඳු ගුණරත්න නොහොත් කුඩු සළිඳු සහ නදුන් චින්තක නොහොත් හරක් කටා පිළිබඳව කරුණු සොයා බැලීමට කොටුව මහේස්ත්රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබෙනවා.
එහිදී ඔවුන් මහේස්ත්රාත්වරයාගෙන් ඉල්ලීලා ඇත්තේ රැඳවුම් නියෝග අවසන් බැවින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
නදුන් චින්තක මෙහිදී තමන් උණ රෝගයෙන් පෙළෙන බව මහෙස්ත්රාත්වරයාට දැනුම්දී ඇති අතර ඊට ප්රතිකාර ලබාදෙන ලෙස මහෙස්ත්රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.