අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බවයි සඳහන් කළේ.
ඒ අනුව සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 447ක් වනවා.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458ක්.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝදනය ගැන පහතින් දැනගත හැකියි.