ඉමියුනොග්ලොබියුලින් එන්නත් පිළිබඳ වෛද්‍ය සමන් රත්නායක ස්වැයං පාපොච්චාරණයක් කරයි.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතිරේක සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සමන් රත්නායක මේවන විට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස්‍ය කැමරා ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් සිටිනා බව වාර්තා වේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිමෙන් අනතුරුව අත් අඩංගුවට ගත් ඔහු ඔහු මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි .