ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු තීරණය කර ඇතිබව වාර්තාවේ. ඊට අදාළ ගැසට් පත්‍රයට ඇමතිවරයා මේ වනවිටත් අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමේ අරමුණින් අතුරු කමිටුව අවලංගු කරන බවත් අමාත්‍යවරයා පවසා ඇත.