ලිට්රෝ ගෑස් මිල අද සිට ඉහළ නැංවීමට සිදුවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
මිල ඉහළ යාම සහ නව මිල ගනන් පහත දක්වෙයි.
කිලෝග්රෑම් 12.5 රුපියල් 343කින්, නව මිල 3,470
කිලෝග්රෑම් 5 රුපියල් 137කින්, නව මිල 1,303
කිලෝග්රෑම් 2.5 රුපියල් 63 කින්, නව මිල 650