ලගදීම සතොසින් අඩු මිලට අභ්‍යාස පොත්

සතොස හරහා 30% වට්ටමක් යටතේ ලබන සතියේ සිට පාසල් අභ්‍යාස පොත් ලබාදෙන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණය කරන ලද එම විශේෂ අඩු මිල පොත් දිවයින පුරා සතොස වෙළඳ සැල් වලින් ලබා ගත හැකි බවත් ලබන සතිය තුළ එම පොත් දිවයින පුරා බෙදාහරින බවත් ඇමති පවසයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *