ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්රිස් වැන් හොලන් (Chris Van Hollen) අද ජනාධිපති රනිල් වික්රමසිංහ හමුවිය .
එම සාකච්චා මීට සුළු මොහොතකට පෙර මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවත්වූ බව වාර්තා විය. මෙම සාකච්චාට ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ද එම අවස්ථාවට එක්ව සිටියාය.