ජනාධිපති යළි දිවයිනට

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරය නිමකර ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණ තිබෙනවා.

පැරිස් ගිවිසුමේ සඳහන් කාල රාමුව ඇතුළත කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ද සංචාරය අතරතුර ජනපතිවරයා විසින් අත්සන් තැබන ලදි.

මෙම සංචාරය අතුරතුරදී ජනාධිපතිවරයා සිංගප්පූරු ජනාධිපතිනිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *