ලෝක බැංකුවේ සහන කඩිනම් කළ යුතුයි. ඉන්දීය මුදල් ඇමති කියයි

නවදිල්ලි නුවර පැවැති සමුළුවක් අමතමින් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ණය අවදානමට මුහුණ දෙන රටවල් සඳහා ලෝක බැංකුවේ සහන ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බව පැවසූවාය .

වැඩි දුරටත් අදහස් දක්වමින් ඈ පැවසූවේ ශ්‍රී ලංකාවට සිය ණය අර්බුදය කළමණාකරණය කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් මෙහෙයවනු ලබන උත්සාහයට සම්බන්ධවීමට චීනය සාදරයෙන් පිළිගන්නා බව ඇය පැවසූවාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *