‘ඩිල්මා සිලෝන් ටී’ නිර්මාතෘ අභාවප්‍රාප්ත වේ

ජනප්‍රිය ශ්‍රී ලාංකීය තේ සන්නාමයක් වන ඩිල්මා තේ සමාගමේ නිර්මාතෘවරයා වන මෙරිල් ජේ ප්‍රනාන්දු අද (20) අළුයම අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 93 වන අතර ඔහු සාර්ථක ව්‍යාපාර ව්‍යවසායකයෙකු ලෙස සම්මාන හා ඇගයීම් රැසකට පාත්‍ර වී ඇත.

ලොව පුරා රටවල් 100 අධික ප්‍රමාණයක ජනප්‍රිය තේ සන්නාමයක් ලෙස ඩිල්මා තේ සැලකෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *