කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් වන ගානියා බැනිස්ටර් ෆ්රැන්සිස්ට නැමැති කාන්තාවට කොළඹ මහාධිකරණය අද දෑවසරක සිර දඬුවමක් නියමකර එය වසර 5 කට අත් හිටවන ලදි .
තමා පැහැරගෙන ගොස් ලිංගික අතවර කළේයයි 2019 වසරේ අධිකරණය හමුවේ කරනා ලද ප්‍රකාශය අසත්‍ය බව පිළිගැනීමෙන් අනතුරුව ඇයට මෙම දඬුවම් නියම කරන ලදි.