උණ්ඩ ඉවරවෙන තුරු වෙඩි තිබ්බේ බන්ධනාගාර නිලධාරියෙක්ට

බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම අසලදී වෙඩිතබා ඝාතනය කෙරුණු පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ මෙලෙස ඝාතනය කර ඇත්තේ හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වන ඔහු ලලිත් කුමාර කෝදාගොඩ නමැති පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.