උතුර නැගෙනහිර පළාත්වල දියත් කළ හර්තාල් ව්‍යාපාරය සුමන්තිරන්ලාගේ අසාර්ථක වැඩක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ප්‍රකාශ කරනවා.
සිංහල දෙමළ ජනතාව අතර නැවත ගැටුම් ඇතිකර බලයට ඒ මේ අරමුණින් මේ පුද්ගලයන් දෙන්නා විසින් මෙම අසාර්ථක කටයුත්තේ නිරතවූ බවයි ඔහු සඳහන් කරන්නේ.