මෙරටදී එකලස් කළ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 5ක් ඇප මත මුදා හැරියා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ අධිකරණයේ දී සත්‍ය හෙළිවිය යුතු අතර තමන් ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන බවයි.