රහස්පොලිසිය අසළ උණුසුම්කාරී තත්ත්වය මෙන්න (VIDEO)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසළ උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ,නාමල් රාජපක්ෂ කට උත්තරයක් දීමට පැමිණීමත් සමගයි.

එම ස්ථානයේ දර්ශන පහතින් නැරඹිය හැකියි.