ගනේමුල්ල සංජීව ඝාතන සැකකාරියට සමාන කාන්තාව පොලිසියෙන් හැංගෙන්න පැමිණි කාන්තාවක් බවට නිවැසියන් පාපොච්චාරණය කර තිබෙනවා.
ඒ අනුව ඇය පිළිබඳව විශාල සැකයක් මතුව පොලිසිය කළේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු පහතින් නැරඹිය හැකියි.