පාසල් නිල ඇඳුම මසා දෙනවලු

පාසල් නිල ඇදුම් පිළිබඳව රජය විශේෂ තීරණයක් ගැනීමට සූදානම් වන බව වාර්තාවනවා.

රෙදි වෙනුවට ඇඳුම් මසා . ලබාදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා උත්සවයකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ.

පාසල් නිල ඇදුම් රෙදි ලබාදීමේ දී ඇතිවන නාස්තිය මෙමගින් අඩුවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ