නියමිත ගාස්තුවට වඩා මුදල් ගත්තොත් බස්වලට වැඩ වරදි

නියමිත බස්රථ ගාස්තුව ඉක්මවා අයකරන බස්රථවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකියි .

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් 1958 අංකයට පැමිණ ඉදිරිපත් කළ හැකි වෙනවා.