ජනාධිපතිවරණයේදී පොලිසිය ඉතා හොඳින් කටයුතු කළ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උත්සවයකට එක්වෙමින් සඳහන් කළා.
තම් සේවා කාලයේ දුටු සාමකාමීම පශ්චාත් මැතිවරණ සමය මෙය බවත් අලුත් සංස්කෘතියක් ඇතිවූ බවත් ඔහු කියා සිටියා