කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ?

කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවවේදී සඳහන් කළා.

“කතානායකවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් තව දින කිහිපයකින් එය කරාවි. බලාගෙන ඉන්න. ඒ අයටත් පොඩි අවස්ථාවක් දෙන්න එපැයි. එක එක දේවල් කියාගෙන ඉන්න.

කතානායකවරයා තමන්‌ගේ සුදුසුකම් පිළිබඳව වාර්තාකරාට පස්සේ අපි ඒක බලමු. සත්‍යය නම් ඒ පිළිබඳ තීන්දුවයි. අසත්‍යයි නම් ඒ පිළිබඳ ගන්න තීන්දුවයි දෙකම කියන්නම්. පස්සේ. .”