නිල නොවන ඡන්ද ප්‍රතිඵල එපා

4 වනදා පස්වරු 4.15ට මහමැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කරනවා.

නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙසයි ඔහු මාධ්‍යවලින් ඉල්ලා සිටියේ.