තැපැල් ඡන්දය අදින් පසුව බෑ

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් අවසන් දිනය (12) අදයි.

4,5 ,6 යන දිනවල ඡන්දය ලබා දීමට නොහැකිවූ රාජ්‍ය සේවකයින්ට අද දිනයේ ද තැපැල් ඡන්දය ලබාදීමට අවස්ථාව හිමි වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!