කඳානේ වෙඩි වරුසාවක් තබා ඇමති මංගලගේ ලේකම් මරන්න හැදුවේ ඇයි – මෙන්න හසුවූ දෙන්නා

කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව කඳාන රූපමුල්ල හංදිය සහ කඳාන නගරයේ කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවය.