ඉන්දීය – ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික ගිවිසුම්

ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවයෙදී දී බලශක්ති ආනයනය හා අපනයනය, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ඇතුළු තවත් ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීම සිදුවිය.

සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කිරීම ද මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.