ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එම වෙඩි තැබීමෙන් ඔහුගේ මෝටර් රථයටද දැඩි අලාභහානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
