හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර අමාත්‍යවරයාව සිටි බැවින් ඔහුට විශේෂ ආරක්ෂාවක් සැපයිමටත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටත් මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගයේ සටහන් කර තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා .
ඒ අනුව බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බවයි එහි සඳහන් වත් ඇත්තේ.