හිරුණිකාත් තනතුරින් සමු ගනී

සමගි ජනතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා .

ඇය පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු එල්ල කරන ලද චෝදනා හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.