අශේන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි

සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රියත්වයට පත් අශේන් සේනාරත්න ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කල නාම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබෙනවා

ඒ පිළිගත් පුද්ගලයෙකු විසින් නාමයෝජනාව භාර නොදීම හේතුවෙන්