ආනයනික ආහාර ද්‍රව්‍ය දෙකක බදු ඉහළට

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10 කින්ද ලොකු ළූණු කිලෝවක බද්ද රුපියල් 20කින්ද වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

රුපියල් 50ක් ලෙස පැවති අර්තාපල්වල ආනයනික බද්ද රුපියල් 60 දක්වා ද රුපියල් 10ක්ව පැවති ආනයනික ලූණු බද්ද රුපියල් 30 දක්වා ද ඉහළ යනවා.