ජෝන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්න හදිසි මෙහෙයුමක්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත්ව තිබෙනවා.

ඔහු තංගල්‍ල ප්‍රදේශයෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වූ බවට ලැබුණු පණිවිඩයක් මත මෙම මෙහෙයුම දියත්ව ඇති බවයි වාර්තා වන්නේ.