හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මියගේ උපාධි ප්රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළවයි.