කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට ඒ මහතා 74වැනි වියේ පසුවුණා.