අරලියගහ මන්දිරයට යාබද ආරක්ෂක කුටි ඉවතට

අරලියගහ මන්දිරයට යාබද රොටුන්ඩා වටරවුම දක්වා මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි අද (11) ඉවත් කර තිබෙනවා,

එම ස්ථානයේ ආරක්ෂාව ඉවත් කර ඇත්තේ වසර 19කට පසුවයි.