තෙල් සොයා මිනිස්සු පෝලිමේ එන හැටි(VIDEO)

කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බැවින් පාරිභෝගිකයින්ට කලබල නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා මහතා පවසයි.

ඔහු පැවසුවේ ඉන්ධන පිරවුම්හල් විසින් ඉන්ධන ඇනවුම් නතර කරන බව මෙතෙක් සංස්ථාව වෙත දැනුම්දී නොමැති බවය.

කෙසේ වෙතත් මේවන විට ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම් දක්නට ලැබෙනවා.